වසංගත තත්වයෙන් පසුව ශ්රී ලංකා ආර්ථිකය ප්රකෘති තත්වයට පත්කිරීමටත් ආයෝජන ශක්තිමත් කිරීම සඳහා ඇමරිකාවේ සහයෝගිත්වයේ වැදගත්කම පිළිබඳව ඵලදායි කතාබහක් ශ්රී ලංකා ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ සමග ඇති කර ගැනීමට හැකියාව ලැබුණු බව ඇමරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ මහතා සඳහන් කර සිටිනවා.
Productive talk with Sri Lankan President @GotabayaR about post-pandemic economic recovery and development and the importance of our partnership to bolster sustainable and transparent trade and investment that benefits the people of Sri Lanka. pic.twitter.com/wlm4uBaxBo
— Secretary Pompeo (@SecPompeo) October 28, 2020