UncategorizedWorld

විෂෙන් විෂ නසන්න ප්‍රංශය සැරසෙයි, කෘරත්වයට පිළිතුරු දෙන බව ප්‍රංශ ජනපති පවසයි

ත්‍රස්තවාදය එරෙහි සටන අත්නොහරින බවටත් ඔවුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සදහා තම රට ඉදිරියටත් නායකත්වය දෙන බවත් ප්‍රංශ ජනාධිපති ප්‍රන්ෂුවා හොලන්ඩේ පවසනවා. ප්‍රංශයේ පැරිස් නුවරට ඊයේ (14) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු අවධාරණය කරේ කෲරත්වයට නිසි පිළිතුරු දීමට තමන් කටයුතු කරන බවයි.

ප්‍රංශයේ වෙලාවෙන් 19 රාත්‍රියේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාර මාළාවෙන් 130කට ආසන්න පිරිසක් මරුමුවට පත් වූ අතර තුවාල ලැබූ ගණන 350 ඉක්වන බව වාර්තා වනවා. මෙම ප්‍රහාරය සමග ප්‍රංශය මෙන්ම යුරෝපයද දැඩි ත්‍රස්ත බියකින් ඇලලී ගොස් තිබෙන අතර යුරෝපයේ ප්‍රධාන නගර සියල්ලකම පාහේ ආරක්ෂාව තර කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්වාදීන් තිදෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් එක් අයෙක් ප්‍රංශයේ පුරවැසිභාවය ලත් ඉස්ලාම් භක්තිකයෙකු වන ඕමාර් ඉස්මයිල් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු බවයි ප්‍රංශ බලධාරීන් පවසන්නේ.

2E731AFD00000578-3318838-image-a-33_14475504388352E73D35400000578-3318838-image-a-29_14475502617352E73DCBD00000578-3318838-image-a-69_14475514832212E731AD700000578-3318838-image-a-41_1447550632335-695x10242E73290100000578-3318838-image-a-63_14475512268192E7292BF00000578-3318972-Colours_of_blue_white_and_red_are_projected_over_the_crowd_as_th-a-2_1447554799920

Related posts

බ්‍රිතාන්‍යයේ පාලනය තෙරේසා මේ අතට

colombotoday

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

colombotoday

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

කොරෝනා දේවතාවිය ඉන්දියාවේ කෝවිලකට වඩියි. ජනතාව පුජාවට්ටි ගෙන පොරකමින් වදියි.

colombotoday

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin

මා මියයාවිදැයි ට‍්‍රම්ප් අසයි.. ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.

colombotoday