UncategorizedWorld

විෂෙන් විෂ නසන්න ප්‍රංශය සැරසෙයි, කෘරත්වයට පිළිතුරු දෙන බව ප්‍රංශ ජනපති පවසයි

ත්‍රස්තවාදය එරෙහි සටන අත්නොහරින බවටත් ඔවුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සදහා තම රට ඉදිරියටත් නායකත්වය දෙන බවත් ප්‍රංශ ජනාධිපති ප්‍රන්ෂුවා හොලන්ඩේ පවසනවා. ප්‍රංශයේ පැරිස් නුවරට ඊයේ (14) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු අවධාරණය කරේ කෲරත්වයට නිසි පිළිතුරු දීමට තමන් කටයුතු කරන බවයි.

ප්‍රංශයේ වෙලාවෙන් 19 රාත්‍රියේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාර මාළාවෙන් 130කට ආසන්න පිරිසක් මරුමුවට පත් වූ අතර තුවාල ලැබූ ගණන 350 ඉක්වන බව වාර්තා වනවා. මෙම ප්‍රහාරය සමග ප්‍රංශය මෙන්ම යුරෝපයද දැඩි ත්‍රස්ත බියකින් ඇලලී ගොස් තිබෙන අතර යුරෝපයේ ප්‍රධාන නගර සියල්ලකම පාහේ ආරක්ෂාව තර කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්වාදීන් තිදෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් එක් අයෙක් ප්‍රංශයේ පුරවැසිභාවය ලත් ඉස්ලාම් භක්තිකයෙකු වන ඕමාර් ඉස්මයිල් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු බවයි ප්‍රංශ බලධාරීන් පවසන්නේ.

2E731AFD00000578-3318838-image-a-33_14475504388352E73D35400000578-3318838-image-a-29_14475502617352E73DCBD00000578-3318838-image-a-69_14475514832212E731AD700000578-3318838-image-a-41_1447550632335-695x10242E73290100000578-3318838-image-a-63_14475512268192E7292BF00000578-3318972-Colours_of_blue_white_and_red_are_projected_over_the_crowd_as_th-a-2_1447554799920

Related posts

දහස් ගණනින් අනවසර සංක්‍රමණිකයන් යුරෝපයට – ගුවනේ සිට ගත් වීඩියෝව

colombotoday

එතනෝල් ආනයනය අත්හිටුවයි !

colombotoday

ඔස්කා වේදිකාවේදී ජෝන් සීනා නිරුවතින්

Admin

එන්නත්කරනය ගැන බයිඩන්ගෙන් ප්‍රතිඥාවක්

colombotoday

මැකාෆී නිර්මාතෘ සිර මැදිරියකදී සියදිවි නසා ගනී

colombotoday

කොවිඩ් නසන්න තවත් පෙත්තක් ෆයිසර් සමාගමෙන්

colombotoday