Uncategorized

විශ්‍රාම ගැනීමට පෙර එක් මත් ජාවාරම්කරුවෙකුට හෝ මරණ දඩුවම දෙනවා !

මත්ද්‍රව්‍යජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා තින්දු කළද ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකෙරුණු අතර එම නඩු තීන්දුවට තමාට හිසනැමීමට සිදුවන බවත් යම්හෙයකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව එමනඩු තීන්දුව ලැබුණහොත් තම නිල කාලය අවසන් වීමට පෙර මේ රටේ තාරණ්‍යය වෙනුවෙන් එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හෝ මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී.

තාරණ්‍ය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීම වෙනුවෙන් තම පාලන කාලය තුළ විශේෂ වැඩකොටසක් ඉටු කළ බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඊයේ(20) පස්වරවේ කොළඹ පුද්ගලික හෝටලයකදී පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතින්ගේ සංවිධානයේ තෙවැනි සමුළුව අමතමිනි.

Related posts

2022 අයවැය අවසන් තත්ත්ව වාර්තාව සභාගත කිරීමට අනුමැතිය

Admin

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද

colombotoday

ප්‍රදේශ රැසක වායු දූෂණ තත්වයක්

Admin

කොළඹ කොටස් වෙළෙඳපොළ ‌ඓතිහාසික කඩඉමක් පසුකරයි

colombotoday

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday

පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රියක ගැටෙයි

colombotoday