Colombo Today Local News

හමුදාවට එරෙහි අභූත චෝදනා ගැන රජය නිහඩ ඇයි? – විමල්ගෙන් ජනපතිට සැර බර ලිපියක්

wimal mithreආරක්ෂක හමුදාවලට එල්ල කරන බරපතළ චෝදනාවලට රජය විසින් නිසි ප‍්‍රතිචාර නොදැක්වීම පිළිබඳව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමිල් වීරවංශ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කොට තිබේ.  එසේම මානව හිමිකම් කොමසාරිස් විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තා ත‍්‍රිත්වය මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවලට එල්ල කරන බරපතළ, අභූත හා අසාධාරණ චෝදනාවලට රජය විසින් සාධාරණ ප‍්‍රතිචාරයක් නොදැක්වා තිබෙන බවද වීරවංශ මහතා අවධාරණය කරයි.

එම සම්පූර්ණ ලිපිය පහතින්

Related posts

22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

colombotoday

පිළිපීනයේ සිටි ලාංකිකයන් 223ක් දිවයිනට

colombotoday

“බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු“ අගමැතිගේ රුව සහිත පෝස්ටර් රට පුරා..

colombotoday

සැමියාට මිරිස් කුඩු ගසාබෙල්ලට කඩුවකින් කොටා මැරුවැයි බිරිය අත්අඩංගුවට

Admin

සිරිකොතට ගිය පාක්ෂිකයන් දෙදෙනෙකුට රවීගෙන් ගුටි?

Admin

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

colombotoday