Colombo Today Local News

විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද.. අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි !

යාපනය ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දු අද (27) ලබා දීමට නියමිතව ඇත.

විද්‍යා සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකුට එරෙහිව නඩු විභාගය පැවති අතර එහි 02, 03, 04, 05, 06, 08, සහ 09 යන සැකකරුවන්ට එරෙහිව අද දිනයේ නඩු තීන්දුව ලබා දීමට නියමිතය.

යාපනය මහාධිකරණය අවට දැඩි ආරක්ෂාවක් සැපයීමටද යාපනය පොලීසිය පියවරගෙන ඇත.

Related posts

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday

කැෆේ කීර්තිටත් ආණ්ඩුකාරකමක්… ජනපති අද පත්කළ ආණ්ඩුකාරවරු මෙන්න…

colombotoday

මතුගමින් බෝම්බයක් මතුවෙයි…

colombotoday

ජනපති පාර්ලිමේන්තු සභාවට පැමිණෙයි

colombotoday

උඩුවේ හිමි නිදහස් කිරීමට නීතිපති එරෙහි වෙයි… තීන්දුවට එරෙහිව ඇපෑලක්…

colombotoday

පොලීසියේ කණ්ඩායමකට පහරදුන් අටලුගම පිරිස බන්ධනාගාරගත කෙරේ

colombotoday