Colombo Today Local News

විජයදාස අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිලවශයෙන් නිවේදනය කලා.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදඟා මෙසේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයකින් එම මැතිවරනයට ඉදිරිපත් වන බවත් ඒ මහතා පැවසීය.

Related posts

පොලිස් මෙහෙයුමකදී සැකකරුවෙක් මරුට

colombotoday

දේවගැති ජෙරම්ට ඇප

Admin

යුගදනවි යළි යථා තත්ත්වයට

colombotoday

සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

ජීප් රිය පැදෙව්වේ ඇමති චම්පිකමයි.. අනතුර ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

“උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම මගේ යුතුකමක්“ – ජනපති

colombotoday