Colombo Today Local Newsfeatured

විග්නේශ්වරන් ඇතුළු ද්‍රවිඩ මන්ත්‍රීවරු එකතු වී ඥානසාර හිමිට එරෙහිව විරෝධතා. Photos

ඊයේ (23) ගුරු කන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ අදාහන පුජෝත්සවය විහාර භුමියේ පැවැත්වීමට සංඝ සභාව ගත් තීරණයට එරෙහිව සහ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මුලතිව් නගරයේ පැවැත්වෙන උද්ගෝෂණය සඳහා ද්‍රවිඩ දේශපාලකයින් රැසක් එක්වී තිබෙනවා.

Related posts

ගෑස් අනතුරකින් කාන්තාවක් මරුට

colombotoday

රුපියල් 50 000 කොන්ත්‍රාතුවට චෛත්‍යය ඩෝසර් කරන්නේ කවුද ?

colombotoday

කහ කිලෝ 1352ක් කිලිනොච්චියේදී අල්ලයි

colombotoday

කන්කසන්තුරේදී තෙත බර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 275ක් රැගත් බෝට්ටුවක් වටලයි

colombotoday

වෛද්‍ය සභා නිලවරණයේදී වෛද්‍යවරු ගැටෙති.. ගුටි ඇණගෙන කලිසම් ඉරාගනී

colombotoday

හිට්ලර් පාලනයක් බිහිවෙනවට මං විරුද්ධයි.. පක්ෂෙන් ඉවත්වී දිවි පුදා සටන් කරනනවා – වෙල්ගම

colombotoday