Colombo Today Local News

වාහන ආනයන කරුවන්ගේ සංගමයක් ඇමතිගේ මුදලට විකිණේ ?

ct vbupවාහන සදහා පනවනලද අධික බදු හේතුවෙන් තම කර්මාන්තය කරගනයාමට නොහැකි තත්වයකට පත්ව ඇතිබව මෙරටට වාහන ගෙන්වන ව්‍යාපාරිකයන් පිරිසක් ColomboToday.com වෙත ප්‍රකාශ කර සිටියා.

මේ පිලිබදව තම සංගමයේ නිලධාරින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සකච්චාකර විසුදුමක් ලබාගන්නා බව පැවසුවද සාකච්චාවට පසුව විහිළු සහගත ලිපියක් (එම ලිපිය පහතින්) සංගමයේ සාමාජිකයන් වෙත ඒවා ඇති බවත් ඔවුන් පවසනවා.
මෙයට හේතුව වී ඇත්තේ සංගමයේ නිලධාරීන් විසින් තම සාමාජිකයන් මුදලට පාවා දීම බවයි වැඩිදුරටත් ඔවුන් සදහන් කලේ.

wahana

Related posts

මරණ දඩුවම ලබා සිටින රැදවියන්ගේ වර්ජනය අවසන්

colombotoday

සක්විති රණසිංහට ඇප නියමවේ

colombotoday

මෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

මන්ත්‍රී සැප ඩබල් වෙයි.. අලුතෙන්ම දෙන්න යන දීමනා මෙන්න

colombotoday

දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් කරන්න ඉල්ලයි

colombotoday

රාජ්‍ය වෙසක් උත්සවයත් අත්හිටුවයි

colombotoday