Colombo Today Local News

වහාම ක්‍රියාත්මකවන පරිදි අරලිය ගහ මන්දිරයේ සේවකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවයි

අරලිය ගහ මන්දිරයේ සේවකයන්ට ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවා ඇති අතර සේවය ස්ථිර කර නොතිබූ සේවයකයන් ගෙන් ඇතැම් සේවකයන්ට සේවයට වාර්තා නොකරන ලෙස දන්වා ඇත.

Related posts

ගෝඨාගේ මුහුණට Facebook තහනමක්.

colombotoday

සයිටම් ගැටළුවට ජනපතිගෙන් කමිටුවක් !

colombotoday

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමග මැතිවරණ කොමිසම අද විශේෂ හමුවක්

colombotoday

මා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට ෆොන්සේකාත් හවුල් – ජනපති විදෙස් මාධ්‍යට කියයි

colombotoday

ළඟම ඔසුසලෙන් බෙහෙත් ගන්න ඇප් එකක්

colombotoday

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක්

colombotoday