Colombo Today Local News

වසර 150ක් ලංකාවටම තෙල් දෙන්න පුළුවන් මන්නාරමේ තෙල් නිධිය

වසර කිහිපයකට සිට කල පරීක්ෂන වලින් අනතුරුව මන්නරමෙ අක්වෙරළ දෝණියේ විශාල ඛනිජතෙල් නිධි දෙකක් හා ස්භාවික වායු නිධි දෙකෙහි ස්වභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9ක් ඇති බවට ගණන් බලා ඇත.

තවද ඛනිජතෙල් නිධියේ ඛනිජතෙල් බැරල් බිලියන 2ක් ඉක්මවු සංචිත ඇති බවට තවදුරටත් සොයාගෙන ඇත.මේ ස්වභාවික වායු නිධි දෙකෙන් කුඩා නිධියෙන් පමණක් මෙගාවොට් 300ක බලාගාරයක් වසර 10කටවත් වඩා නොනවත්වා ක්‍රියා කරවිය හැකිය

දිනකට බොරතෙල් බැරල් 32000ක පමන භාවිතා කරන ශ්‍රි ලංකාවට මේ ඛනිජතෙල් නිධියෙන් උපරිම ප්‍රයොජන ගතහොත් වසර 150කට පමණ මේ බොරතෙල් ප්‍රමානවත් වනු ඇත.2020 වනවිට මේ නිදි කණින ළිං තනවා මුල්ම ස්වහාවික වායු ලබාගෙන විදුලි බලාගාර ක්‍රියා කරවනු ඇත.

Related posts

ඇමෙරිකා දූත පිරිස හා ජනපති අතර හමුවක්

colombotoday

“ජනපති හදන්නේ එජාපය විනාශ කරන්නයි” – ජවිපෙ බිමල්

colombotoday

රාජපක්ෂලාගේ ඩුබායි ගිණුමේ තොරතුරු හොයාගත්තා.. දැන් හොදටම බයවෙලා – රාජිත

colombotoday

දරුවන් වෙනුවෙන් ආදිවාසි නායකයා ජනපතිගෙන් සහ අගමැතිගෙන් සිදුකල ඉල්ලීම

colombotoday

වියළි කාලගුණයෙන් හානිවූ ගොවිබිම්, අක්කර 50,000ක් දක්වා ඉහළට

Admin

“මේ ආණ්ඩුවේ හොදයැයි කීමට කිසිවත් ඉතිරි වී නැහැ.. ආණ්ඩුව පෙරළනවා..” රතන හිමි ගල්ලෙන බිදින්න යයි

colombotoday