Colombo Today Local NewsCovid 19

වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයි

කොළඹ වරාය සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ.

ඔවුන් වරාය ඩොක්යාර්ඩ් සමාගමක සේවකයන් දෙදෙනෙකි.

මේ වන විට ඔවුන් සැරිසැරු කොටසක් වසා දැමීමට කටයුතු කර ඇත.

එම ප්‍රදේශයට ඇතුළු වීමට ඉන් පිටවීම අත්හිටුවා ඇත.

Related posts

ගාල්ලේ පාසල් 26ක සිසුන් 43කට කොරෝනා.. දින 14කදී ආසාදිතයින් 38ක්

colombotoday

සතොසෙන් එක් පුද්ගලයෙකුට දෙන සීනි කිලෝ ගණන වැඩි කරයි

colombotoday

රාජ්‍ය නොවන සංවිධාන 1499 ක පාලනය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

අයි ඩී එච් රෝහල කොවිඩ් රෝගීන් ගෙන් පිරේ

colombotoday

රජයේ අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

colombotoday

ලිංගික අතවර කර 7 හැවරදී දරුවා ඝාතනය කරලා

colombotoday