Colombo Today Local News

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

කොවිඩ් – 19 වසංගත තත්ත්වය යළි රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනයවන සියලුම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද (02)දින සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මේ හේතුවෙන් එකී පහසුකම් වෙන්කරගත් සංචාරකයන් සදහා විකල්ප දිනයන් වෙන්කර දීම පිළිබඳව ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

සේරුවිල රජමහා විහාරයේ කටයුතුවලට මහනායක හිමියන්ට මැදිහත් වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්. | කිරිබත්ගොඩ ඥානානන්ද හිමිට චෝදනා. | නීතිඥයා අලි සබ්‍රිගේ ජේෂ්ඨතම කනිෂ්ඨයෙක්. Updated

colombotoday

ජනපති වි‌ශේෂ සාකච්ඡාවකට හිටපු ඇමතිවරු කැඳවයි

colombotoday

“ශ්‍රී ලංකන්, ලංකා හොස්පිටල්, මත්තල, හම්බන්තොට වරාය පාඩුයි.. පෞද්ගලිකකරණය කරනවා“ – අගැමැති

colombotoday

කොවිඩ් රෝගීන් වැඩි වීම සෞඛ්‍ය කේෂ්ත්‍රයේ දරාගැනීමට ඇති හැකියාව ඉක්මවා යාමේ අවධානමක – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

colombotoday

පේරාදෙණියේ චමෝදි සංදීපනීගේ මරණයට හේතුව තහවුරු කරන්න ඇමති විශේෂඥ කමිටුවක් පත් කරයි

Admin

ජනතාව බදු ගින්නේ.. 2017 නව වසරට මුදල් අමාත්‍යාංශයෙන් ගිනිකෙළි සංදර්ශනයක් !

colombotoday