ලොව කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්යාඛව හැත්තෑ ලක්ෂ 825ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව මේ වන විට හාරලක්ෂ 2575ක් සිදුව තිබේ.
මේ අතර කොවිඩ් නයින්ටීන් රෝගය ව්‍යාප්ති ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අමෙරිකාවෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 19 ලක්ෂ 88,545 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ එක් ලක්ෂ 12,096ක් සිදුව තිබේ.