Colombo Today Local News

ලිට්‍රෝ සමාගමෙන් මට දුන්නේ ධර්ම ප්‍රචාරක පුණ්‍යාධාරයක් – දඹර අමිල හිමියෝ කියති

තමන් වනහන්සේගේ ධර්ම ප‍්‍රචාරක කටයුතු හා සමාජ සත්කාරක වැඩ කටයුතු සදහා ලිත්‍රො ගෑස් සමාගමෙන් අනුග‍්‍රාහකත්වය ඉල්ලා සිටි බවත් ඒ සදහා සමාගමේ සමාජ සත්කාරක අරමුදලෙන් අනුග‍්‍රහය ලැබුණ බවත් අමිල හිමියෝ කියා සිටිති.

තමන් ලිත්‍රො ගෑස් සමාගමෙන් මාසික වැටුපක් ලැබුවේ යයි පලවන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන එහිමියන් කියා සිටින්නේ තමන් වරදක් කර ඇත්නම් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

කෙසේ වෙතත් අධිකරණය හමුවේ හෙලි වී ඇත්තේ අමිල හිමියන්ට ගෑස් සමාගමෙන් මාසික ගෙවීමක් සිදු කරන ලද්දේ සමාගමේ ව්‍යාපාර සංවර්ධන විධායකවරුන් ලෙස බවයි. ඒ සදහා ගෙවීම් කරන ලද වවුචරපත්ද අධිකරණයේදී හදුනාගනු ලැබ තිබේ.

Related posts

පූර්ණ ජනාධිපති සමාව ඉල්ලන්න රංජන් ජනාධිපති කාර්‍යාලෙට

Admin

“කොටියා මැඩීමට හැකිවූයේ රනිල් – ප්‍රභා ගිවිසුම නිසයි” ආරක්ෂක අංශ ජනපතිට අගමැතිට වාර්තාවක් දෙයි

colombotoday

ත්‍රස්තවාදී සහ අන්තවාදී පාර්ශ්වයන්ට සහය දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරුන්

colombotoday

රටේ ජාතික ගීය එකක් විය යුතුයි. නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණයි

colombotoday

කඩු, මන්නා පුපුරණ ද්‍රව්‍ය භාර දීමට පොදු සමා කාලයක්…

colombotoday

සිවාජිගේ විරෝධයෙන් යාපනේ “සංඝමිත්තා – මිහිඳු – කාවන්තිස්ස” ප්‍රතිමා ඉවතට

colombotoday