Colombo Today Local News

ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් ගැන රන්ජන් කියන කතාව

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයානෙ ඇතත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහතා පවසයි.

බොරැල්ල කනත්තේ පැවැති ලසන්ත වික්‍රමතුංග මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙන් එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවේ දිගින් දිගටම විකුණුනේ ලසන්ත වික්‍රමතුංග මතතා. මට තිබෙන තොරතුරු අනුව මේ ඝාතනයේ සියලු දෙනා සොයාගෙන අවසන්. එකම අවාසනාවන්ත සිද්ධිය තමයි ඔහු ඉපදුණේ ප්‍රභූ පවුලක නොවීම.

ඇත්තටම මහ දවල් බැරියල් දෙකක් මැද බෝල්ට් ගන් එකකින් කරපු ඝාතනය ගැන සියලු සාක්ෂි සොයාගෙන තිබියදී මේක යට ගහනේ මේ ආණ්ඩුවේ, ගිය ආණ්ඩුවේ ප්‍රභලන්. මේක පුදුම තත්ත්වයක්.”

Related posts

විජිතපුර බලකොටුවේ පුරාවිද්‍යාත්මක ඉඩමක්‌ ඩෝසර් කර පලතුරු වගා කල මුස්ලිම් ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවෙන් අයතන ප්‍රධානීන්ට පණිවුඩයක්

Admin

කබරගල වතුයායේ නායයෑමකින් වතු නිවාස 30ක් යට වෙයි

Admin

හම්බන්තොටින් ඉදිරිපත් වෙන්න ඇති බව නිසා සජිත් කොළඹින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න සුදානම් වෙනවා- මහින්ද

colombotoday

වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂක වැඩ භාර ගනී

Admin

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday