Colombo Today Local News

ලක් දූ පුතුන් ඉන්දියාවත් පරදා මව් බිම රනින් සරසති !

දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ මළල ක්‍රිඩා ඉසව්වල ඉන්දියාව අභිබවා යාමට ශ්‍රි ලංකාව සමත්ව තිබේ.

අද දිනයේ ශ්‍රි ලංකාව මළල ක්‍රිඩා ඉසව්වල රන් පදක්කම් 05ක් දිනා ගැනීමට සමත් වු අතර මෙම ක්‍රිඩා උළෙලේ මළල ක්‍රිඩා ඉසව්වේ ශ්‍රි ලංකාව ලබා ගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 15කි.

කෙසේවෙතත් ඉන්දියාව මළල ක්‍රිඩා ඉසව්වල හිමිකරගනෙ ඇත්තේ රන්පදක්කම් 13ක් පමණයි.

ඒ අනුව වසර 28කට පසුව ශ්‍රි ලංකාව දකුණු ආසියානු ක්‍රිඩා උළෙලෙක මළල ක්‍රිඩා ඉසව්වලදී ඉන්දියාව අභිබවා යෑමට සමත්වීම විශේෂත්වයකි.

අද උදෑසන පැවති කාන්තා මැරතන් ඉසව්ව පැය 02ය් මිනිත්තු 41යි තප්පර 24කින් නිමකළ හිරුණි විජේරත්න එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් අතර ඇය සහභාගී වු පළමු දකුණු අසියානු ක්‍රිඩා උළෙල මෙයයි.

Related posts

Facebook අසභ්‍ය පාටියේදී ඇල්ලූ 11 දෙනකුට ඇප

colombotoday

මේ දක්වා කොරෝනා ආසාදිත නාවිකයින් ගණන 95 ක්

colombotoday

ජනබලය 5 වැනිදා කොළඹට

colombotoday

සිරසට සහ මරික්කාර්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ?

colombotoday

විදුලි බල සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

colombotoday

කෙරවලපිටිය කමිටුවට චම්පික රණවක ඇතුලත් කිරීම හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්

colombotoday