Colombo Today Local News

“රෙද්දක් ඇදගෙන මහින්දත් එක්ක යන්න මටනම් බෑ” – දුමින්ද දිසානායක

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ද වූයේ ප්‍රතිපත්තිමය තීරණය මත බවත් බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසා ඇතැයි වාර්තා වනවා.

මහින්ද මහතාගේ ප්‍රතිපත්ති අදට ද වෙනස් වී නැති බවත්, එනිසා රෙදි ඇඳගෙන මහින්ද සමඟ තමාට හිටගත නොහැකි බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

තමා එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද පවසා ඇති දුමින්ද මහතා, සිරිසේන මහතා තමාව ජනපති මන්දිරයෙන් එළවූ බවට වාර්තා පැතිර ඇති බවත්, තමා ඊයේ හා පෙරේදා දිනයන්හි සිටියේ තම නිවසේ බවත් ඔහු සිනා සෙමින් සිය කාර්ය මණ්ඩලයට පැවසූ එම කාර්ය මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.

Related posts

ශ්‍රී දළදාවට අපහාස කළ සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

Admin

“ජනවාරි 08ට වඩා ලොකු පෙරළියක් කරනවා“ – මෛත්‍රී අනතුරු අඟවයි

colombotoday

කුරියර් හරහා අනුරාධපුරට කුඩු යැවූ නෝනි මාට්ටු

colombotoday

හතුරුසිංහ ඉවතට…

colombotoday

“කෝටි 800 ක් වටින නිවසක් ශ්‍රී ලංකාවේ නැ.. මඩ ගැසීම ගැන කනගාටුයි”

colombotoday

ලබන සඳුදා සිට ආදායම් බදු දෙපාර්තමේන්තුව සාමාන්‍ය පරිදි වැඩ

colombotoday