World

රුසියානු ප්‍රහාරක යානයේ නියමුවාට ISIS ත්‍රස්තවාදීන් වෙඩි තබා මරාදැමුනු අයුරු VIDEO

තුර්කි ගුවන් හමුදාව විසින් වෙඩි තබා බිම දැමූ රුසියානු ප්‍රහාරක යානාව තුර්කි – සිරියා දේශ සීමාව ආසන්න ප්‍රදේශයකට කඩා වැටී ඇති අතර එක් නියමුවෙකු දිවි බේරාගෙන ඇති බවත් අනෙත් නියමුවාට ISIS කැරළිකරුවන් විසින් ඩෙඩි තබා මරා දමා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගුවනේ සිට පැරෂුටයක ආධාරයෙන් පොළවට පැමිණෙමින් සිටි එම නියමුවාට ඩෙඩි තබන අයුරු දැක්වෙන් වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර ඇති අතර පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.

Related posts

අමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයයේ සමූහ වෙඩිතැබීමක්

colombotoday

කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයි

Admin

භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Admin

ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ්

colombotoday

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday

ඉරානයේ කඩා වැටුණු ගුවන් යානයේ සිටි සියලු දෙනා මිය යයි

colombotoday