රුසියානු ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයෙකු ලෙස සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට අවස්ථාවක් හිමිව තිබේ.
ඒ සදහා රුසියානු පාර්ලිමේන්තුවේ ඩූමා සභාපතිවරයාගේ ආරාධනයෙන් මන්ත්රීවරයා රුසියාව බලා පිටත්ව ගොස් ඇත.
රුසියානු ජනාධිපතිවරණය හෙට 18 දා පැවැත්වීමට නියමිතය.