Colombo Today Local News

රුපියල බාල්දු වෙයි… ඓතිහාසික වාර්තාවක් තබමින් ඩොලරය නගී

m4822vqcඇමරිකානු ඩොලරයක රුපියල් අගය ඉතිහාසයේ ප්‍රථම වතාවට රු. 144 ද ඉක්‌මවා ගොස්‌ තිබෙනවා.

මේ  අනුව ඉකුත් නොවැම්බර් 11 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 144.17 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබුණා.

ඊයේ (13)නිකුත් වූ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 144.08 ක්‌ වුණා. පසුගිය නොවැම්බර් 10 වැනිදා නිකුත් වූ විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 143.73 ක්‌.

අපේ විදේශ විනිමය වෙළෙඳපොළේ ඇමරිකානු ඩොලර් ලැබීම්වලට වඩා ගෙවීම් ඉහළ යෑමෙන් දිගින් දිගටම රුපියල පිරිහෙමින් තිබෙනවා.

(උපුටා ගැනීම දිවයින – ශ්‍යාම් නුවන් ගනේවත්ත)

Related posts

නාදුනන කල්ලියක් කිලිනොච්චියේදී හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ වම් අත් කපා දමයි

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට ගිය තවත් 6ක් අත්අඩංගුවට

colombotoday

ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කරන්න – කෝප් කමිටුව දැනුම් දෙයි

colombotoday

සුරා සැල් තවදුරටත් වැසෙයි

colombotoday

ලංවීම සුදුසුකම් නැති ඉන්දීය සමාගමකින් ඩීසල් විදුලි ජනක යන්ත්‍ර 50ක් ගන්න යයි !

colombotoday

අගමැති වෙනස් කිරීමේ කිසිම සූදානමක් නැහැ

colombotoday