හිටපු ඇමති රාජිත සේනාරත්න තවත් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටින ඔහු එළඹෙන ජූනි 10 වැනිදා දක්වා ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත වනු ඇති.
අද දිනයේ ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දුනි.