අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඊයේ (26) පස්වරුවේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කර තිබේ.
නාරාහේන්පිට ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.