Colombo Today Local NewsCovid 19

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන 24ක 4644 දෙනෙකු ඊයේ පස්වරුව වන විට හුදෙකලා කොට ගමන් බිමන් තහනම් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ප්‍රදේශයේ පවුල් 281 කට අයත් තවත් පුද්ගලයා 1146 දෙකක් ස්වයං නිරෝදායනයට ලක් කර ඇත.

දැනට රාජාංගනය ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් දාහත් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊයේ දිනයේ කොරෝනා පරීක්ෂණ 813 එම ප්‍රදේශයේ සිදුකර තිබේ.

කන්දකාඩු නරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකුව සිටි කොරෝනා ආසාදිතයෙකු රාජාංගනයේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම හේතුවෙන් එහි වැසියන්ට කොරෝනා අවදානමක් ඇති වී තිබේ.

Related posts

ගැහුවොත් ගහනවා…

colombotoday

විදේශ ගතව සිටියදීත් රේගු නිලධාරීන් පිරිසක් වැටුප් ලබාගෙන

colombotoday

අනුරට හරි සජිත්ට හරි දුන්නොත්ලබන වසරේ සිට නැවත පෝළිම්

Admin

මැතිවරණ කොමිසමෙන් ජනපතිට, අගමැතිට විශේෂ දැනුම්දීමක්…

colombotoday

දේවස්ථානයේ බෝම්බයතබා ඇත්තේ 13හැවරදී දරුවෙක්. තවත් තොරතුරු එළියට

colombotoday

රනිල් සමග තවත් ආණ්ඩු කෙරුවාවල් බෑ – සන්ධානයේ තීරණය ඩිලාන් කියයි

colombotoday