Colombo Today Local News

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් රතු එළියක්

ඉදිරි පැය 48 තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු වලට නිසි විසඳුම් නොලැබුණහොත් වැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන්න බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුළු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානය ඊයේ(28) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුවෙන්මයි. වෙන පක්ෂවලට අඩව් අල්ලන්න බෑ

colombotoday

වෛද්‍ය සභා නිලවරණයේදී වෛද්‍යවරු ගැටෙති.. ගුටි ඇණගෙන කලිසම් ඉරාගනී

colombotoday

පිරිසිදුභාවය තහවුරු කරන තෙක්, කොළඹ ලිං වතුර බොන්න එපා

colombotoday

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම්..අවම දඩය ලක්ෂ 5යි

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් අද දිවයිනට

colombotoday