Colombo Today Local News

රනිල්ගේ ඉල්ලීමට විදෙස් තානාපතිවරු පාර්ලිමේන්තුවට

විදෙස් රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරමින් තානාපත්වරු පාර්ලිමේන්තු සැසිය නැරඹීම සඳහා පැමිණ ඇති බව වාර්තා වෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි මංගල සමරවීර හිටපු ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත පැමිණෙන ලෙස තානාපතිවරුන්ට ආරාධනා කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

“SITM හොර දොස්තරලාට අනුමැතිය දෙන්න මට බෑ.. වෛද්‍ය සභාවෙන් අස්වෙනවා” මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

සිරසට සහ මරික්කාර්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ?

colombotoday

අයවැය විසර්ජන සංශෝධන පනත 30 වැනිදා පාර්ලිමේන්තුවට

colombotoday

චම්පික – රතන හිමි “වස විස විරසකය” කැබිනෙට්ටුවේදී පත්තු වෙයි

colombotoday

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

Admin

ජෙරම්ගේ ඇප ඉල්ලීමේ පෙත්සම විභාගය ජනවාරි 4

Admin