Colombo Today Local News

රන්ජන්ල වගේ ජෝකර්ලට මගේ ලේ හොල්ලන්න බෑ… කොකේන් පරීක්ෂණයට මගේ ලේ දෙන්නෑ

රංජන් රාමනායක විකට චරිතයක් රඟපාන අතර තමන්ගේ ද රුධිර සාම්පල් ගැනීමට ඔහු සූදානම් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

තමන්ගේ ලේ එසේ සෙලවීමට නොහැකි බවත් රංජන්ලා වැනි ජෝකර්ලාට තමන් යට නොවන බවත් මන්ත්‍රීවරයා පවසයි.

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පසුගියදා දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ දකුණු පළාතේ ඇවිදිමට නොහැකි තරම් තරබාරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කොකේන් පානය කරන බවත් ඔහුගේ ගර්ල් ප්‍රේන්ඩ්ස්ලා එය තමා සමග කී බවත්ය.

Related posts

නව කොරොනා වෛරසයෙන් මිදිමට අනුගමනය කල යුතු සෞඛ්‍ය පුරුදු

colombotoday

මධුෂ්කගේ ගෝලයා කංජිපානි ඉම්රාන් කටුනායකදී අත්අඩංගුවට…

colombotoday

බත් කෑම මාරාන්තිකයි – විල්පත්තු පාළුවාගේ ගෝලයෝ ගුල්ලොත් එක්ක හාල් විකුණයි

colombotoday

සුනිල් පෙරේරාගේ අභාවය ගැන ජනපති සහ අගමැති තැබූ සාතිශය පණිවුඩ

colombotoday

ශ්‍රී ලංකාවේ සහායට ඉන්දියාව එක්වෙයි

colombotoday

යාපනයේ ස්ථානයකට ප්‍රහාරයක්… හිටපු මන්ත්‍රීවරයෙක් සැගවෙයි

colombotoday