Colombo Today Local NewsCovid 19

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ මවට සහ මිත්තණියටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුනට ප්‍රතිකාර කරන ලද පිලියන්දර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළ තවත් කිහිප දෙනෙක් නිරෝධායනට ලක් කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරයි.

Related posts

බැදුම්කර පරීක්ෂණ තීරණාත්මක තැනකට.. ප්‍රබල මැති ඇමති 3ක් CIDයට කැදවයි !

colombotoday

බිරිදට උදැල්ලකින් පහරදි සැමියා ගෙවත්තේ ලිද තුළ ගෙළ වැළලාගෙන

colombotoday

පොඩි මැණිකේ පීලිපනී

colombotoday

මාළු වාඩියක ගින්නකින් දෙදෙනෙක් මරුට

Admin

මම ලෝයර් කෙනෙක් වුනේ හරි පාරේ ගිහින්

Admin

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ විශේෂ සෝදිසියක්.. දුරකථන 19ක් සොයාගනී

colombotoday