විශ්වාස භංගය යෝජනාව ගැන ඡන්ද විමසීමේදී තමන් වහන්සේ ඡන්දය දීමෙන් වැළකී සිටින බව අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී පැවසූහ.
රතන හිමියන් එලෙස කීවේ පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මාධ්‍ය හමුවට පෙර පාර්ලිමේන්තුව අමතමින් රතන හිමියන් කියා සිටියේ විශ්වාසභංගයට එකගත්වය පළකරමින් ඡන්දය භාවිතා කරන බවයි.