එහිදි ඔහු පැවසුවේ රණවිරුවන් වෙනුවෙන් යම් චෝදනාවක් පැමිිනයහොත් එම චෝදනා සියල් තමන් බාර ගැනීමය සුදානමින් සිටින බව ජනාධිපි අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වත්තේගම පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේ ය.
රණවිරුවන්ට දමන තොණ්ඩුව තමන්ගේ බෙල්ලට දමා ගැනීමට තමන් ඖනෑම අවස්ථාවකදී සුදානම් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපිති වීමේ තමන්ගේ අරමුණ පැහැදි කරමින් ඒ මහතා ප්‍රකාශ කළේ ඉතිහාසයේ වැඩි වශයෙන්ම ජනතාවට සේවය කළ එකම ජනාධිපතිවරයා තමන් වීම බවයි.