Colombo Today Local News

රටකජු හා බඩඉරිඟු ආනයනය තහනම් !

රටකජු සහ බඩඉරිඟු ආනයනය ලබන 15 වැනිදා සිට සම්පුර්ණයෙන් තහනම් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, දේශීය ගොවීන් දිරි ගැන්වීමේ අරමුණින් එම තීරණය ගත් බව ය.

මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 04කි.

රටකජු මෙට්‍රික් ටොන් ලක්ෂ 02 ක් වාර්ෂිකව මෙරටට අවශ්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Related posts

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය සාමාන්‍ය වැසියන්ට තහනම් කරයි

colombotoday

මාර්ග අනතුරුවලින් මේ වසරේ දරුවන් 115ක් මරුවාට බිලි

Admin

පෙළපාලි තහනම්

Admin

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපති අත්සන් කරයි

colombotoday

විජේවීර පුත් උවිදු ගම්පහෙන් තරගබිමට !

colombotoday

දිවිසැරියට සමු දුන් ගාමිණී ජයවික්‍රම

Admin