Colombo Today Local News

රංගේ, වසන්ත, සිඩ්නිට කැබිනට් නොවන ඇමතිකම්…

පාලිත රංගේ බණ්ඩාර, වසන්ත අළුවිහාරේ සහ සිඩ්නි ජයරත්න යන මන්ත්‍රීවරුන් තිදෙනා කැබිනට් නොවන අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම පත්කිරීම් සිදු කරන ලෙස ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ද ඉල්ලීම් කර ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලය 30කට සීමා විය යුතු බැවින් මෙසේ කැබිනට් නොවන අමාත්‍යවරුන් පත්කර අමාත්‍යාංශ විෂය පථ ඔවුන් වෙත ගැසට් මඟින් පවරා දීමට පියවර ගන්නා බව ද සඳහන්.

Related posts

රටේ සිදුවන දේ පත්තරෙන් දැකලා කොහොමද රට පාලනය කරන්නේ – මහින්ද අසයි

colombotoday

මීගමුව බන්ධනාගාරය ගැන අනාවරණයක්

colombotoday

කදිරාන පාලම අසල ගං තීරයේ සහ කොල්ලුපිටිය මුහුදේ මළ සිරුරු දෙකක්

colombotoday

මහ රැ රහස් පොලිස් මූලස්ථානය අසලට පැමිණි කවුද මේ සුදර්ශන ගුණවර්ධන

colombotoday

ජාතික හැඳුනුම්පතත් ඩිජිටල්කරණයට

colombotoday

ජනපති මොරගහකන්ද හතර පාරක් විවෘත කරලා.. වහාම විගණන විමර්ශනයක් ඉල්ලයි…

colombotoday