Colombo Today Local News

රංගන ශිල්පී උද්දික අනුරපුරෙන් මැතිවරණ සටන අරඹයි

මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග වදින ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා අද ජය ශ්‍රී මාහා බෝ සමිදුන් වැද පුදා ආශිර්වාද ලබා ගත්තා.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ද එක්වුණා.

Related posts

පොලිස් මෙහෙයුමකදී සැකකරුවෙක් මරුට

colombotoday

ලංකාව ‘ඉන්දියාවට අමුණන’ ඉන්දු-ලංකා මුහුදු පාලම හදන සැලසුම සූදානම් – ඉන්දීය රජය

colombotoday

විධායකය අහෝසි කිරීමට එකග නෑ.. ව්‍යවස්ථා සංශෝධන පමණයි.. ශ්‍රීලනිපයේ නිල මතය කියයි

colombotoday

වූහාන් සිට ආ සිසුන් දියතලාවේදී නිදහස සමරයි !

colombotoday

දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු අවදානම ඉහළට

colombotoday

දස හැවිරිදි දරුවෙක් වැසිකිළියේදී සියදිවි නසා ගෙන

Admin