යුරෝපයට සංක්‍රමණය වන සරණාගතයින් අතර 50000ක පමණ ප්‍රමාණයක් ISIS සන්විදනයට අයත් මිනිස් අවි වශයෙන් බටහිර රටවලට විරුද්දව බාවිතා කළහැකි පුද්ගලයින් සිටින බවට ඉතාලි මාධ්‍ය ඊයේ දින වාර්තා කර සිටියා.
මෙම තත්වය මත යුරෝපයේ ප්‍රධාන නගර මේ වනවිට විශාල අවදානමකට පත්ව ඇති අතර ISIS සංවිධානයට විරුද්ධව බටහිර රටවල් විසින් කිසියම් යුද ක්‍රියාමාර්ගයක් ගතහොත් මෙම නගර ඉලක්ක කර ත්‍රස්තවාදී ප්‍රහාරවල එල්ලවිය හැකි බවට මේ වනවිට සැක පහළවී තිබෙනවා.