Colombo Today Local News

යාපනේ වෙසක් උත්සවය සැමරීම නිසා සිවාජිලිංගම් කෝප වෙයි

බෞද්ධ න්‍යායපත්‍රය උතුරේ ක්‍රියාත්මක කළහොත් බරපතල විපාකවලට මුහුණදීමට සිදු වන බව උතුරු පළාත්සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

යාපනයේදී වෙසක් උත්සවය සැමරීම නිසා ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

කොටි සංවිධානයට හිතවත් පිරිස් ද උතුරරේ බෞද්ධකරණයට එරෙහිව වි ඇතැයි ද ඔහු කියා සිටී.

Related posts

ජීවත්වීමේ අයිතිය ඉල්ලා වව්නියාවේ ගම්මාන 14ක සිංහල වැසියෝ වීදි බසී

colombotoday

ශ්‍රීපාදස්ථානය පාමුළින් හමුවූ හනුමාගේ කියා වැන්ද පා සටහන ගැන හෙළිවුණු දේ…

colombotoday

දිවි පිදු රණවිරුවන් වෙනුවෙන් රුක්‍ රෝපණ වැඩසටහනක්

colombotoday

ඉතාලි තානාපති කාර්යාලය ළඟ තැරැව්කරුවන් මාෆියාවක – කොල්ලුපිටිය පොලිසියේ ඇතැම් නිලධාරීන් ද ජාවාරමට හවුල් බවට සැයක්

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන අදත් මැතිවරණ කොමිසමේදී සාකච්ජාවක්

Admin

කොළඹ වරාය සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 553ක ආයෝජනයක්

Admin