Colombo Today Local News

යාපනේ කොරෝනා අවදානමක්.. ඉන්දියාවේන් පැමිණි කොරෝනා රෝගියා වෙළදාමේ ගිහින්

යාපනය ප්‍රදේශයේ පවුල් හතකට අයත් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට එහි සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර ඇත.

ඉන්දියාවේ සිට මෑතකදී යාපනයට පැමිණ සාරි වෙළෙන්දකු ආපසු ඉන්දියාවට ගිය පසු කොරෝනා ආසාදිතයෙකු යැයි තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

නිරෝධායනයට ලක් කරන ලද පිරිස් සදහා ඉදිරියේදී කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

Related posts

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළේ සම්මුඛ පරීක්ෂණ අද සිට !

colombotoday

මුල්ලේරියාවේ ඝාතනය: සැකකරු ගැන ඔත්තුවක් දුන්නොත් රුපියල් ලක්ෂ 25ක්.

colombotoday

අවි ගබඩාවේ ආරක්ෂාව දුර්වල කරේ කාගේ උවමනාවටද?

colombotoday

දුමින්ද නාගමුව සමග 10 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

අගමැතිට, කිරිඇල්ලට කථානායකගෙන් දැඩි අවවාද !

colombotoday

ඩලස්ගෙන් ජනපතිට ලිපියක්

colombotoday