Colombo Today Local News

“යහපාලනයේ ප්‍රථිපල පෙන්වීම දැන් ඇරඹුවා” – ජනපති

mithrepala

2015 වසර නව රජයේ ප්‍රථිපල පෙන්ව වර්ෂය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනතාව නව රජය පත් කළේ කැළෑ නීතිය ක්‍රියාත්ම කරවීමට නොවන බවත් ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ දූෂණයට එරෙහිව සාදාරණ සහ අපක්ෂපාතී ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරවීම බවත්, දූෂණයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඊයේ (30) පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

 

Related posts

ළඳුන්ගේ රුව රකින හැටි රතන හිමියෝ කියති (Video)

colombotoday

සුදු/රතු කැකුළු සහල්වලට උපරිම සිල්ලර මිලක්

colombotoday

මහජන ආරක්ෂාව උදෙසා අති විශේෂ ගැසට් නිවේදනයක්… ත්‍රිවිධ හමුදාවට විශේෂ රාජකාරියක් !

colombotoday

අගමැති අස්වුණොත් – මහාචාර්ය නලින් ද සිල්වාගේ විග්‍රහය

colombotoday

නව රේගු පරිපාලනය අසාර්ථකයි?

Admin

යෞවන කටයුතු අගමැති රනිල්ට…

colombotoday