Colombo Today Local News

“මේ අවසන් අවස්ථාවයි, නිවැරදි පුද්ගලයා පත් නොකළොත් ජාතියත්, ආගමත් ඉවරයි“ – අස්ගිරි නාහිමි

ඉදිරි ජනාධිපතිවරණයේදී නිවැරදි පුද්ගලයෙකු ජනාධිපතිවරයා බවට පත් නොකර ගතහොත් ජාතිය විනාශ වී යනු ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ පවසති.

ජනාධිපතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු නොකළහොත් මේ රට නැතිවෙන්නට පුලුවන් වෙයිද උන්වහන්සේ කියා සිටිති.

මහ නා හිමියන් මෙම අදහස් පළ කරන ලද්දේ බදුල්ලේ පැවති උත්සව සභාවක් අමතමිනි.

මේ උදාවී ඇත්තේ රට බේරාගැනීමට අවසාන අවස්ථාව යැයි බොහෝ දෙනා පවසන බවද උන්වහන්සේ පැවසූහ.

මේ මොහොතේ බුද්ධිමත් කටයුතු නොකළහොත් ජාතියත් ආගමත් නැතිවේ යැයි බොහෝ දෙනා කියන තත්ත්වයකට පත්ව ඇතැයි උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

Related posts

වේදෙනිගම විමලතිස්ස හිමි පැහැරගැනීම පිටුපස DIG දේශබන්දු තෙන්නකෝන්

colombotoday

හොරු පනිද්දී සැපට නිදාගත් ලග්ගල පොලීසියේ 3ක් ගෙදර යවයි

colombotoday

Bodu Bala Senaබොදු සමුළුව බලන්ගොඩ – සජීවී විකාශය

colombotoday

අඩු ආදායම් ලාභී පවුල් වෙතත් රුපියල් 5,000 සේ දීමනාව

colombotoday

නව ව්‍යස්ථාව ගැන පාසල් සිසුන් දැනුවත් කිරීමට රටපුරා සම්මන්ත්‍රණ ඇරඹෙයි

colombotoday

අක්කර 1000ක් සමග අලිමංකඩ ලුණු ලේවාය පුද්ගලික අංශයට…. 20%ක් බදියුදීන්ට….

colombotoday