Colombo Today Local News

මුස්ලිම් ජාතිකයෙක් වතුර ටැංකියක් මත භූමිදානය ඉල්ලා ජෝගි නටයි.

කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ සිරුර ආදාහනය නොකර භූමිදානය කරන්නැයි ඉල්ලමින් මුස්ලිම් ජාතිකයෙක් අද( 14 )පෙරවරුවේ සිට මාලිගාවත්ත දුම්රිය නිවාස සංකීර්ණයේ වතුර ටැංකිය මත නැගී විරෝධතාවයක නිරත විය.

අඩි ගණනාවක් උසැති වතුර ටැංකිය මතට නැගුණු ඔවු දෑත් වනමින් අහස දෙසට දෑත් දිගුකරමින් මළ සිරුරු ආදාහනය නොකරන්නැයි ඉල්ලා සිටි.

පොලිසිය සහ ගිනි නිවන හමුදාව වතුර ටැංකිය අසලට කැඳවනු ලැබීය.

වතුර ටැංකියෙන් බිමට බැසීමෙන් පසු එම පුද්ගලයා පොලිස් බාරයට පත්විය.

මෙම විරෝදතාවයේ නියෙලෙමින් සිටි පුද්ගලයා කිසියම් මානසික ආබදයකින් පෙලෙන්නෙක් බව අප සිදුකල සොයා බැලීමකදී අනාවරණය විය. මීට ඉහතදී ද ඔහු මෙවැනි විකාර රූපි ක්‍රියා සිදුකර ඇත.

Related posts

ගොයම් කහ වීමේ රෝගය පැතිරීම වැළැක්වීමට පියවර

Admin

පැන්ඩෝරා වාර්තාවට අදාළ තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශනය ඇරඹෙයි

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ දෝෂ නිවැරදි කර නෑ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් කියයි

Admin

මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම ගැන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අවධානය

colombotoday

බියවැද්දීම්වලට අපි බය නෑ… ඕනනම් හැප්පිලා බලමු – රජයේ වෙදැදුරෝ CEPA විරෝධය ගිණියම් කරයි

colombotoday

ප්‍රතිලාභ පොලිය තහවුරු කරන්න ඊ.පී.එෆ් පනත සංශෝධනයට අනුමැතිය

Admin