Colombo Today Local News

මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට…


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඊයේ රාත්‍රී රැස්වුණු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ නායක රහුෆ් හකීම් මහතා පැවසීය.

මෙය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වුණු යෝජනාවක් හෙයින් යෝජනාව පරාජයට පත් කළ යුතු යැයි එහිදී තීරණය කෙරුණු බවද හකීම් මහතා කීවේය.

Related posts

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන160ක්

colombotoday

තෙල් සංස්ථාවේ නීති කැඩූ ඉන්ධන පිරවුම්හල් 4 ක සැපයුම අත්හිටුවයි

colombotoday

අමෙරිකාවේ ෆයිසර් එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය.

colombotoday

ජනාධිපති වැඩ භාරගනිද්දී වෙනදා නොවුණු දෙයක් වෙයි…. සිස්ටම් එක Change වෙමින් පවතී… සමාජජාලාවල ඉහළ හරසර..

colombotoday

දැඩි සුළඟින් විදුලිය බිඳවැටීම් දාහතර දහසක්

Admin

මාර්තුවේ මැතිසබේ විසිරෙව්වොත් මන්ත්‍රීවරුන් 64 කට පැන්ෂන් නෑ

colombotoday