Colombo Today Local News

මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් නැවත ආ ජංගම දුරකථන

මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකරන ලද ජංගම දුරකථන 04ක් හමු වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම ජංගම දුරකථන 04 බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර පසුගිය ජුලි මස 21 දින ද මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කරන ලද පාර්සලයක තිබී ජංගම දුරකථන 04ක් සොයාගනු ලැබුවේය.

එම පාර්සලය තුළ තිබී හෙරොයින්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ මත්පෙති කිහිපයක් ද සොයාගැණුනි.

Related posts

පාස්පෝට් කාක්කෝ 9ක් අල්ලයි

Admin

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අත්හිටුවයි

colombotoday

‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලමට කඩාගෙන යන වාහනයක් වගෙයි.’

colombotoday

කැබිනට් මණ්ඩලයේ කයිවාරුව විතරයි, වැඩ නෑ.. රට කාලා – රවීගෙන් සැර කතාවක්

colombotoday

නාගානන්ද කොඩිතුවක්කු ටැක්ටරයේ ගොස් බැලුමේ එල්ලෙයි

colombotoday

ආණ්ඩුව බැරිකම වහගන්න රාජ්‍ය සේවකයන්ට චෝදනා කරනවා

Admin