Colombo Today Local News

මිලියන 1500 ක වංචාවක්‌ – තලතාට එරෙහිව පැමිණිළි ගොණුකෙරේ…

තලතා අතුකෝරල මහත්මිය විදේශ රැකියා ඇමැතිවරිය ලෙස කටයුතු කළ සමයේදී රක්‍ෂණ ක්‍රමයක්‌ හඳුන්වා දීම හේතුවෙන් රුපියල් මිලියන 1500 ක වංචාවක්‌ සිදුවී ඇති බවට, බස්‌නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ, 2015-18 රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම වෙත පැමිණිලි කළේය.

 තලතා අතුකෝරල විදේශ රැකියා ඇමැතිවරිය ලෙස කටයුතු කළ සමයේ මැදපෙරදිග රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයන් සඳහා රක්‍ෂණ ක්‍රමයක්‌ හඳුන්වා දීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක්‌ නිසා එම වංචාව සිදුවී ඇති බවත් ඒ මහතා පැවසීය.

Related posts

රටත් ජනතාවත් ආරක්ෂා කළේ භික්ෂූන් වහන්සේලායි. උන් වහන්සේලා වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නෑ

colombotoday

බදියුදීන්ගේ මාරාන්තික ප්‍රහාරයෙන් පසු මෙරට ගම්මිරිස් වගාවට තවත් හෙණයක්…

colombotoday

මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ලංකාවට.. කැබිනට් අනුමැතියත් ලැබේ

colombotoday

යහපාලන ආණ්ඩුව පෙරපාසල් යා යුතුයි – සරත් විජේසූරිය

colombotoday

වතු නිවාස පෙළක ගින්නක්

colombotoday

රුසියානු ජනපතිවරණයට නාමල් යයි

colombotoday