Colombo Today Local News

මියගිය කොටින්ට වන්දි ගෙවන්න පාර්ලිමේන්තුවේදී අනුමතයි (Video)

2015 මානව හිමිකම් සමුළුවේදී මංගල සමරවීර අමාත්‍යවරයා ස්තුති පුර්වකව එකග වූ 30/1 යෝජනාව අනුව පාර්ලිමේනතුවට ඉදිරිපත් කළ “හානි පුර්න සදහා වන කාර්යාල“ පනත වැඩි ඡන්ද 16තින් සම්මත විය. එහිදි ඊට පක්ෂව ඡන්ද 59ක් සහ විපක්ෂව 42ක් ලැබුණි.

මෙම පනත මගින් පිහිටුවන කාර්යාලය හරහා යුද්ධයේදී මියගිය කොටි ත්‍රසතවාදින්ට පවා වන්දි ගෙවීමට ශ්‍රී ලංකාවේ බදු ගෙවන ජනතාවට සිදුවන බවට ඊට එරෙහිව මත ප්‍රකාශ වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර සහ සිසිර ජයකොඩි යන මන්ත්‍රීවරුන් එම පනතට විරුද්ධව දැඩ් ලෙස විරෝධය පළ කළහ.

Related posts

හිටපු නීතිපතිට අදත් TIDයෙන් කැඳවීමක්

Admin

මර්වින් ජානාගේ කුඩු සල්ලි මාස එකොලහක් තුළ හුවමාරු වූ හැටි

colombotoday

පනාමුරේ පොලිස් සිරමැදිරියේදී තරුණයෙකු ගෙල වැලලාගෙන මිය යයි. ප්‍රදේශවාසීන් පොලිසිය වට කරයි

colombotoday

ඉදිරි සතිය තීරණාත්මකයි.. ජනපති දැඩි තීරණ රැසක් ගන්න යයි !

colombotoday

සහජීවනය තකා බෞද්ධයන්ටත් ලේක්හවුසියේ නත්තල් කැරොල් අනිවාර්ය වේ !

colombotoday

ලංකාවට එන විදේශිකයන්ට ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක්

Admin