මාල දිවයිනේ මාෆුෂි බන්ධනාගාරයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් තොරතුරු ලැබීමෙන් පසු බන්ධනාගාරය වැටලූ බවත් එරට සහකාර පොලිස් කොමසාරිස් මොහොමඩ් රියාස් විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
මෙම වැටලීමේදී රැඳවියන් සහ පිටස්තර පුද්ගලයින් අතර සන්නිවේදනය සඳහා භාවිතා කළ භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත.