පන්නිපිටිය ප්‍රදේශයෙ මැණික් ව්යාපාරිකයෙකුනේ සොාරකම් කරන ලද කෝටි 700ක පමණ වටිනාකමකින් යුුතු යැයි කියන දියමන්තිය පානදුර කෙසෙල්වත්ත ප්‍ර දේශයේ නිවසක තිබියදී සොයාගැනීමට සමත්ව ඇත.
මෙම දියමන්තිය සමග අත්අඩංගුවට ගන්නා ලද කැලුම් ඉන්දික සතුව තිබී කෝටි එකහාමාරක මුදල්, රත්තරන්, ජීව උන්ඩ තොගයක්, ජංගම දුරකථන තොගයක්ද හමුවී තිබේ.
මොහු එක් අපාරාධයක් සදහා එක් දුරකතනයක් භාවිත කර ඇති බවද පොලීසිය කියයි.
මෙම අත්අඩංගුයට ගත් පුද්ගලයා මාකදුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම ලංකාවේ සිට මෙහෙයවන ප්‍රධානම අය බවද හෙලිව ඇත.