Colombo Today Local News

මා සමඟ ඇති වෛරය පිරිමහන්න ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන්න එපා – (හිටපු ජනපති පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ කතාව)

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නව පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු සිය මංගල කතාව අද (04)  පවත්වනු ලැබුවා.  එහිදී අදහස් දක්වමින් ඒ මහතා වත්මන් රජය ජාතික ආරක්ෂාව බරපතල ලෙස නොසලකා හැර ඇති බව අවධාරණය කළා. එමෙන් සංහිඳියාව යනු දෙළම ඩයස්පොරාව සහ ජාත්‍යන්තරය ඉල්ලන ඉල්ල දේ දීම නොවන බවත් රටේ ජාතික ආරක්ෂාව රජයක ප්‍රධාන වගකීම බවත්, තමන්ගේ පාලන සමයේදී ජාතික ආරක්ෂාව හෘද සාක්ෂියට එකගව ඉටු කල බවත් රාජපක්ෂ මහතා පවසා සිටියා.

තමා හෝ තම ආණ්ඩුව සමග ඇති වෛරය පිරිමසා ගැනීමට ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන ලෙසත් රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

Related posts

බුදු පිළිමයක් තැබීමට එරෙහිව අධිකරණ නියෝගයක්.. මුස්ලිම් ගමක් ළග නිසා සංහිදියාවට බාධයිලු !

colombotoday

සඳ නොපෙනෙයි… රාමසාන් හෙටට කල් යයි

colombotoday

ඉෂාලිනිගේ දේහය ගොඩ ගනී

colombotoday

TNA විරෝධයෙන්, ඔඩ්ඩුසුඩාන් පොලීසිය විවෘත කිරීම නවතී

colombotoday

පාසල් නැවත ආරම්භ කිරිමට හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

රනිල්ගේ යෝජනාවක් අහෝසියි

Admin