Colombo Today Local News

මහින්ද රාජපක්ෂගේ ප්‍රථම ආදරය ගැන බැසිල් රාජපක්ෂ කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රථම ආදරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ ශ්‍රිනිප සහ පොහොට්ටුව අවබෝධතා ගිවිසුම අත්සන් තැමෙන් පසුව මාධ්‍ය අමතමින්ය.

Related posts

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ පිපිරීමක්

colombotoday

“අවසානය මෙය නොවේ – තවත් පුදුමය දනවන ප්‍රහාරයන්” – අනතුරු අඟවා ISIS පණිවුඩයක් නිකුත් කරයි

colombotoday

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

මැතිවරණ නිලධාරීන්ට මේවා ගෙනාවොත් වැඩ වරදියි

colombotoday

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී

colombotoday

මාධ්‍ය වාරණය කරන්නේ නෑ

Admin