Colombo Today Local News

මහානාහිමිවරුන්ගේ ඉල්ලීමට හිස නමා ඤාණසාර හිමියන්ට නිදහස ලබා දෙන්න – රතන හිමියෝ ජනපතිගෙන් ඉල්ලයි…

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කරන ලෙස පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.

ඤාණසාර හිමියන් රටේ හා ජාතික ව්‍යාපාරයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ භික්ෂූන්වහන්සේ නමක් බවත්, උන්වහන්සේ සිරගත කිරීම පිළිදබව සමාජයේ කම්පාවක් පවතින බවත් සදහන් කළ එහිිමියෝ, මහා නාහිමිවරුන්ගේ සහ සියලු ආගමික පාර්ශවවල ඉල්ලීමට කන් දෙමින් ඤාණසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.

උන්වහන්සේ මෙම අදහස් පලකළේ රාජගිරියේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

https://www.facebook.com/ColomboTodayOfficial/videos/1148013958695396/?t=361

Related posts

යාපනය, අරියාලේ පොලිස් මුරපලකට ගිනි…

colombotoday

දැඩි උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

එස්.ටී.එෆ්.පීසී හෙරොයින් සමඟ මාලිගාවත්තේදී අත්අඩංගුවට

Admin

2020 ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් !

colombotoday

නීතිවිරෝධී ගිනිඅවි සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන ලොක්කාගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

Admin