Colombo Today Local News

මහ සෑ අභියස ජනපති ගෝඨාභයගේ ඓතිහාසික කතාව අති විශිෂ්ඨයි, අභිමානනීයයි – අස්ගිරි මහ විහාරයෙන් පැසසුම්


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතමින් රුවන්වැලි මහා සෑය අභියස ඊයේ (18) සිදුකළ ප්‍රකාශය ඓතිහාසික ප්‍රකාශයක් බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් පවසනවා.

සිංහල බෞද්ධයන් පසුගිය සමයේ දැඩී අසාධාරණයට, දැඩි පීඩනයට ලක්ව සිටි මොහොතක නිර්භීත රාජ්‍ය නායකයෙකු ලෙස ජනපතිතුමන් සිදුකළ කථාව අභිමානයක් ඇති කිරීමට සමත් වූ බවද එහිමියන් පෙන්වා දෙයි.

බෞද්ධයන්ට, මහා සංඝරත්නයට ප්‍රසිද්ධියේ අපහාස අභියෝග කළ දේශපාලකයන් නිසා එජාපයට පරාජය අත්වූ බවද ආනන්ද හිමියෝ වැඩිදුරටත් පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

පවුල් ආරවුලකට පියා සහ පුතුට පිහියෙන් ඇනලා…

Admin

ගම්මන්පිලට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංගය හෙට කථානායකවරයාට

colombotoday

රනිල් මෛත‍්‍රී ආණ්ඩුව ජනතාවට කොලේ වහලා ගහනවා.. සිංගප්පූරු ගිවිසුමෙන් මුළු ආර්ථිකයම සෝදාපාළු වෙනවා…

colombotoday

“ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළා.. ඔවුන්ට කරන දේ ගැන අපි සාකච්ඡා කරනවා” – චන්ද්‍රිකා

colombotoday

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

මෙරට ඉදිරි වැඩසටහන් ගැන IMF හා ලෝක බැංකුවේ නිලධාරින් අතර සාකච්ඡා ලබන සතියේ

Admin