Colombo Today Local News

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සතියකින් කල් දමයි

අද සිට සතියක් යන තුරු මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහතික වී තිබේ.

ඒ අනුව අභියාචනාධිකරණය තීරණය කළේ, මරණ දඬුවමට එරෙහි පෙත්සම ලබන 2 වන දා කැඳවීමට ය.

මරණ දඬුවම නියම කර ඇති පුද්ගලයින් එල්ලා මැරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාලින්ද සෙනවිරත්න මහතා අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේ ය.

Related posts

කබරගල වතුයායේ නායයෑමකින් වතු නිවාස 30ක් යට වෙයි

Admin

ජනවාරියේ පමණක් ඩෙංගු රෝගීන් 7,000සේ සීමාව ඉක්මයි

colombotoday

ශානිගෙන් හා තිසේරාගෙන් ප්‍රශ්න කරයි

colombotoday

සම්බුදු සිරිපා සටහනක් පාකිස්ථානයේත්

colombotoday

අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් – ඥානසාර හිමි පාර්ලිමේන්තුවට

colombotoday

දේශීය කිරිපිටි වැඩිවන මිල මෙන්න

colombotoday