පිලිපිනයේ නිල සංචාරයක නිරතවි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිිසේන මහතා එරට අගනුවරදී පිලිපින ජනාධිපති රොද්‍රිෙගා් ඩුතාාරතේ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
දෙරට අතර වෙළෙද ව්‍යාපාරික කටයුතු ශක්තිමත් කිරීම සදහා ආර්ථික කවුන්සිලයක් ඇරඹීම සදහා නායකයින් දෙපළ මෙහිදී තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
එමෙන්ම මුහුද ආරක්ෂණය තුලින් මත්ද්‍රව්‍යය / ත්රස්ත්රවාදය හා මිනිස් ඡාවාරම මැඩලීම සදහා පොදු එකගතා ඇති කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට ලක්වුනා.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක් සදහා පැමිණෙන ලෙසද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුතාර්තේ මහතාට ඇරයුම් කර තිබෙනවා.